මාර්ක් සකර්බර්ග් ගේ බල්ලා

මේ ඉන්නේ බීස්ට්…
බීස්ට් කියන්නේ මාර්ක් සකර්බර්ගේ බල්ලා
බීස්ට්ට ෆේස් බුක් එකේ ෆෑන් පේජ් එකක් තියෙනවා
ඒකේ මිලියන 2කට වඩා ෆෑන්ස්ලා ඉන්නවා
බිස්ට්ව මාර්ක්ගේ නෝනා ශැම්පූ දාලා නාවනවා
බූල් බූල් පනාවෙන් පීරනවා…
ඒ ශැම්පු දාන හැටි ෆොටෝ අරන් ඒවා ෆේස් බුක් දානවා
පනාවෙන් පීරන හැටි ෆොටෝ අරන් ඒවත් දානවා..
ඒ ෆොටෝ දකින ලෝකෙ වටේ මිනිස්සු කමෙන්ට් හාර පන්දාහ දානවා
ලයික් විසිපන්දහ තිස්දාහ දානවා
දහස් ගණනින් ශෙයාර් කරනවා
උගේ බර්ත් ඩේ එකට දහස් ගණනින් විෂ් කරනවා
උගේ ලස්සන වර්ණනා කරනවා
අලුත් අවුරුද්දට ඌට සුභපතනවා
මිනිස්සු හැමදාම ලොග් වෙලා බලනවා අද බීස්ට් මොකද කරන්නෙ කියල

බීස්ට් ඉන්නෙ හරිම සන්තෝසෙන්

ඒ ඔක්කෝම ඌ මාර්ක් ගේ බල්ලා නිසා

ඒ නිසා ඔයගොල්ලොත් බීස්ට් වගේ වෙන්..

අහ් සොරි..
අපිට අඩුමගානේ මාර්ක් ගේ බල්ලා වගේවත් වෙන්න බෑනෙ

ප/ලි – මේ තියෙන්නේ මාර්ක් ගේ බල්ලා, බීස්ට් ගේ පේජ් එක. ඔබත් ඒ පේජ් එකට ගිහින් බීස්ට් නානවා බලලා ලයික් එකක් දාලා එන්න.

197199_208871192473075_6091883_n.jpg

Advertisements

One response to “මාර්ක් සකර්බර්ග් ගේ බල්ලා

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s