තාත්තගේ පිං ලොතරැයිය

බණ්ඩා පොඩි කාලේ අම්මාගෙන් ඉල්ලගත්ත රුපියල් දහයකින් හූරන ලොතරැයියක් අරගෙන හූරලා දිනුමක් තියෙනවද කියල බැලුව හැටි තාමත් මතකයි.ඒ වයසෙදි කොහෙද සල්ලි ගැන වගක්.. හැම දේම සෙල්ලමට..! රුපියල් දෙකේ කාසියකින් ලොතරැයියක් […]

Read Article →

මචන් දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයන්..!

  සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්. ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා […]

Read Article →

අබිලිංවාහිනියේ පාදඩ මාධ්‍ය කලාව

  කෝපි කඩේ අබිලිං ගේ විනෝදාංශය අහු මුළු වලට මුවා වී අනෙක් ගැමියන්ගේ ඕපාදූප සහ වැරදි හාරා අවුස්සමින් ඒවා තැනින් තැන පැතිරවීමය. අබිලිංට වෙනත් කෙනෙකුගේ පුද්ගලිකත්වය ගැන අවබෝධයක් නැත. වෙනත් […]

Read Article →

අපි දෙන්නගෙ ආලේ.. කුස්සිය මුල්ලේ..

කරුමෙකටද කොහෙද හම්බුන යාලුවෙක් ඉන්නවා. මූ යාලුවෙක් කිව්වට උගෙයි මගෙයි අතර තියෙන්නේ ‘ඉට්ස් කම්ප්ලිකේටඩ්’ මට්ටමේ යාලුකමක්. මමයි ඌව ඇත්තට හම්බෙලා නෑ. දැකලා නැහැ. පෙනුම මොන වගේද කියලා දන්නේ නෑ. කොටින්ම […]

Read Article →

ආදරයේ උරචක්‍රමාලය

අපට තියෙන්නේ ආදරය නිසා විනාශ වෙන, වෛරය නිසා රැකෙන සංස්කෘතියක්ය. අප ජීවත් වන්නේ ආදරයට වැටකඩොළු නොදමා සංස්කෘතිය ආරක්ෂා කර ගන්නට බැරි බව සිතනා සමාජයකය. ආදරය කිරීමෙන් විනාශ වී යා හැකි […]

Read Article →

ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා…

  මනුස්සයා ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ ඔහු ගස් ගල් වලට ඇට කෑලි වලට නොයේකුත් වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කලා. තමාගේ ගෝත්‍රයේ නායකයන්ට, ගෝත්‍රයේ පූජකයා විදියට හිටපු මනුස්සයාට උතුම් බවක් ආදේශ කරලා […]

Read Article →