මචන්, බුදු සසුන වෙනුවෙන් මහණ වෙන්න කැමතිද?

තමන්ගෙ ආගමේ ශාසනය රැකගන්නය කියල හයක් හතරක් නොතේරෙන පොඩි උන් මහණ කරනවට පක්ෂව කීබෝර්ඩ් එකෙන් කෑගහන උඹෙන් තමයි ඒ ප්‍රශ්නය අහන්නෙ..   ශාසනය වෙනුවෙන්ය කියල තමාගෙ ජීවිතය ගැනවත් තීරණ ගන්න […]

Read Article →

සයිබර් කයිවාරුකාරයෝ

සයිබරයේ කතාබස් අස්සේ සයිබර් “පොරවල්” කියල නම් දරන සමහරු කියන කතා සහ ගහන කයිවාරු දැකලා මට දිගින් දිගටම මතක් වුනේ Easy-E නම් රැප් ගායකයාගේ Real Muthaphukkin G’s කියන රැප් ගීතය. […]

Read Article →

ගෙදර බුදුන් අම්මාව දොට්ට දාන්න

ඔය හරක් ඉන්නව නේද? උන් ඉපදුන දවසේ ඉඳල කරන්නේ මිනිස්සුන්ගේ බැලමෙහෙවරකම් කරන එක. බර අදින එක, කුඹුරු හාන එක, නගුලෙ බඳින එක. උන්ගේ පැටවුන්ට තියෙන කිරි ටිකත් මිනිස්සුන්ට දෙන එක.. […]

Read Article →

බහුබූත විශ්වාස සහ තාත්තාගේ ඩී.එන්.ඒ ප්‍රශ්නය

“ඔයා මගෙන් මගේ ආගමික විශ්වාස ගැන ප්‍රශ්න කරන්නේ කොහොමද? මම ඒවා පිළිගන්නේ මගේ විශ්වාසය නිසා. ඔයාට බෑ මම පිළිගන්න දේ වැරදියි කියලා ඔප්පු කරන්න. එනිසා මම වැරදි නෑ. ඔයාගේ තාත්තා […]

Read Article →

මහදැනමුත්තෝ හෙවත් ස්පෙශල් පොරවල්

  මොවුන් සාමාන්‍ය මිනිසුන් ගෙන් වෙන් වූ විශේෂ යැයි සැලකෙන අතිවිශේෂ සැලකිලි ගරුබුහුමන් ලබන පිරිසකි. මුළු සමාජයකටම හොඳ සහ නරක කියා දෙන්නේ මොවුන්ය. ආහාරයට ගත යුතු දේ නොගත යුතු දේ, […]

Read Article →

ආරාධනා

  හවස් යාමයේ හිතුනා සින්දුවක් අහන්න.. තනියෙම ඉන්න නිස්කලංක වෙලාවක මුලින්ම ඔළුවට එන්නෙ ගෙදර තියෙන එකම එක සීඩී එකක් ! “සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා..  අපේ මියුරු […]

Read Article →

බඩුවක්..වේසියක්..ගණිකාවක්..‍

“මචන් අපේ අමිලයා ශානිකා එක්ක යාලුවෙලා. ඕකි කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙලා අතින් අත ගිය එකියක්. ඕකි කඩාගෙන ඉන්නෙ ශුවර්. අමිලයට පිස්සුද බන් ඔය වගෙ බඩුවක් එක්ක යාලු වෙන්න?” […]

Read Article →