ඔව් මචන්, මම අලුත් අවුරුද්ද සමරනවා !

සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම සමරන තවත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක්, ..තවත් දවසක්. ” සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?” මගේ මිත්‍රයෙක් මගෙන් […]

Read Article →

ආදරයේ උරචක්‍රමාලය

අපට තියෙන්නේ ආදරය නිසා විනාශ වෙන, වෛරය නිසා රැකෙන සංස්කෘතියක්ය. අප ජීවත් වන්නේ ආදරයට වැටකඩොළු නොදමා සංස්කෘතිය ආරක්ෂා කර ගන්නට බැරි බව සිතනා සමාජයකය. ආදරය කිරීමෙන් විනාශ වී යා හැකි […]

Read Article →

ගල් නිසා සිල් බිඳගන්නා පින්වත්තු !

  ප්‍රසිද්ධ නිරූපිකාවක් කොටට ඇඳගෙන බණ අහන්න ගිහින්ය. ගිහින් නිකන් ඉඳලා නෑය. (ඔව් ඉතින් නිකන් ඉන්නයැ බණ ගෙදර යන්නේ, බණ අහන්නනේ) බණ ඇසීම නැතිවීම කෙසේ වෙතත් බණ අහනවා වගේ ඉඳලා […]

Read Article →

භික්ෂු විනය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් නීති පැනවීම

භික්ෂූන්ගේ ක්‍රියාපටිපාටිය පාලනය කිරීමට නීති ! බිස්නස් බෑ, ගුරුකම් බෑ, වාහන පදවන්න බෑ ! ඒ විතරක් නෙමේ ; ප්‍රසිද්ධ ස්ථාන වල භික්ෂූන්ට අකැප අයුරින් හැසිරෙන එක, භික්ෂු විනයට පටහැනි විදියට […]

Read Article →

කන්‍යාභාවය, පතිවත, ලිංගික ඊර්ෂ්‍යාව

කන්‍යාභාවය  “පිරිමින්ගෙන් බේරාගෙන පිරිමින්ටම පුදන ලෝකයේ උතුම් තෑග්ග කන්‍යාභාවයයි.” කාන්තාව/කාන්තා ශරීරය කියන්නේ පිරිමියෙක්ට හෝ වෙනත් කෙනෙක්ට පුදන්න තියෙන තෑග්ගක් නම්, බඩුවක් නම් කතාව සත්‍ය විය හැක. තමා යනු තවත් කෙනෙක්ට […]

Read Article →

ලංකාවට පෝන් එපා

ලංකාව සිංහලබෞද්ධ රටකි. සිංහලබෞද්ධ රටක විනයක් තිබිය යුතුය. පෝන් අසික්කිතිය. අශිෂ්ඨය, සදාචාරවිරෝධීය, අධාර්මිකය. සිංහලබෞද්ධ රටකට පෝන් නුසුදුසුය. එනිසා ලංකාවට පෝන් එපාය. සිංහලබෞද්ධයෝ පෝන් නොබලති. සිංහලබෞද්ධයෝ අතේ නොමරති. ධාතු පිට වුවත් […]

Read Article →

බබාලාගේ සදාචාරය රැකීමට අම්මලාට යුනිෆෝම් ඇන්දවීම

අතිශය කාර්‍යබහුල වූ දෛනික ජීවිතයෙන් පැය කිහිපයක් වෙන් කරගෙන තම දරුවාගේ තොරතුරු විමසිමට පාසලට එන මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්‍ය යැයි පාසැල් බලධරයන් විසින් දමා ඇති කොන්දේසියට සමාජයක් වශයෙන් අප එකඟ […]

Read Article →