අපේ කථාව

  “ජීවත් වීම යනු” කුමක්ද… “ජීවත් වන්නේ” කුමකටද… වත්පොතේ මිතුරෙක් ප්‍රශ්නයක් අහනවා. ජීවිතය එක්ක හැමදාම ඔට්ටු වෙන මිනිස්සු විදියට අපි හැමෝටම මේ ප්‍රශ්නයට දෙන්න මොකක් හරි උත්තරයක් ඇති. ඔය ප්‍රශ්නයට, […]

Read Article →

බඩුවක්..වේසියක්..ගණිකාවක්..‍

“මචන් අපේ අමිලයා ශානිකා එක්ක යාලුවෙලා. ඕකි කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙලා අතින් අත ගිය එකියක්. ඕකි කඩාගෙන ඉන්නෙ ශුවර්. අමිලයට පිස්සුද බන් ඔය වගෙ බඩුවක් එක්ක යාලු වෙන්න?” […]

Read Article →

බලේ බලේ කතරගම දෙවියන්ගෙ බලේ

“අනේ පුතේ, කාන්ති පුංචිට පිළිකාවක්ලු” අම්මා ඒ ආරංචිය කිව්ව වෙලේ දැනුන හැඟීම විස්තර කරන්න අමාරුයි. ඒ වෙද්දි යාන්තන් අවුරුදු දහ අට පැනපු කොළු ගැටයෙක් වෙච්චි මට ඒ ආරංචිය තදින්ම දැනුනේ […]

Read Article →

ටැබූ සබ්ජෙක්ට්ස් වෙත…

දක්ෂතාවය යනු එකකි. තවෙකෙක්ට ඊර්ෂ්‍යා කිරීම යනු එකකි. අද්විතීයත්වය යනු එකකි. තවෙකෙක්ගේ සාර්ථකත්වය නොරිස්සීම තවත් එකකි. අසමසම වීම යනු එකකි. තවකෙක් ගේ වෙනස් අදහස් දරා ගැනීමට නොහැකි බව තවත් එකකි. […]

Read Article →

අප්සරා

ඔහු ඉදිරියේ වූ පෙප්සි වීදුරුවෙන් බාගයක්වත් ඔහු අවසන් කර තිබුනේ නැත. “බොන්නෙ නැද්ද?” මා ඇසුවේ ඔහුට පෙප්සි පොවන්නට තිබුන උවමනාවකට නොවන බව දත්තේ මම පමණකැයි නොසිතමි. මා ඉදිරියේ හිඳගෙන සිටිනා […]

Read Article →