අඳුරෙන් එළියට…

“ආච්චි දඹදිව යන්නද යන්නේ?” “ඔව් පුතේ..ඔච්චරනේ අන්තිමට ඉතුරු වෙන්නේ” “ඔව් නේද ආච්චි..යන්න යන්න.. ගිහින් එන්න එහෙනම්” ආච්චි; බෞද්ධාගමට දැඩි භක්තියක් තිබෙන ඇය කකුල් අමාරුවක් තිබුනත් තම දරුවෙක්ට හෝ කියා ත්‍රීවීල් […]

Read Article →

ආරාධනා

  හවස් යාමයේ හිතුනා සින්දුවක් අහන්න.. තනියෙම ඉන්න නිස්කලංක වෙලාවක මුලින්ම ඔළුවට එන්නෙ ගෙදර තියෙන එකම එක සීඩී එකක් ! “සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා..  අපේ මියුරු […]

Read Article →

බලේ බලේ කතරගම දෙවියන්ගෙ බලේ

“අනේ පුතේ, කාන්ති පුංචිට පිළිකාවක්ලු” අම්මා ඒ ආරංචිය කිව්ව වෙලේ දැනුන හැඟීම විස්තර කරන්න අමාරුයි. ඒ වෙද්දි යාන්තන් අවුරුදු දහ අට පැනපු කොළු ගැටයෙක් වෙච්චි මට ඒ ආරංචිය තදින්ම දැනුනේ […]

Read Article →

අප්සරා

ඔහු ඉදිරියේ වූ පෙප්සි වීදුරුවෙන් බාගයක්වත් ඔහු අවසන් කර තිබුනේ නැත. “බොන්නෙ නැද්ද?” මා ඇසුවේ ඔහුට පෙප්සි පොවන්නට තිබුන උවමනාවකට නොවන බව දත්තේ මම පමණකැයි නොසිතමි. මා ඉදිරියේ හිඳගෙන සිටිනා […]

Read Article →

අපි දෙන්නගෙ ආලේ.. කුස්සිය මුල්ලේ..

කරුමෙකටද කොහෙද හම්බුන යාලුවෙක් ඉන්නවා. මූ යාලුවෙක් කිව්වට උගෙයි මගෙයි අතර තියෙන්නේ ‘ඉට්ස් කම්ප්ලිකේටඩ්’ මට්ටමේ යාලුකමක්. මමයි ඌව ඇත්තට හම්බෙලා නෑ. දැකලා නැහැ. පෙනුම මොන වගේද කියලා දන්නේ නෑ. කොටින්ම […]

Read Article →

බලු පැටවු සහ වසු පැටවු

පොෂ් බලු පැටව් දෙන්නෙක් විකුණන්න තියෙන වගක් අපේ ගෙදර උන්දෑලාට ආරංචි වෙලා. බලු වරිගයයි මිල ගණනුයි කණ වැකුනයින් පස්සෙ අසුරු සැනින් එක මොහොතෙන් ඇති වෙච්චි බලු සුරතල් බැලීමේ ආශාව නිසා […]

Read Article →

මිතුරේ කියන්.. – I කොටස

කසුන්, ධනුෂ්ක, ලහිරු..මගේ මිතුරන් නොවේ. අප අතරේ තිබුනේ මිතුදමට එහා ගිය බැඳීමකි. ඒ බැඳීම කෙසේ හඳුන්වන්නටද කියා එදා දැන නොසිටියෙමි. අදටත් නොදනිමි. ‘එකම ජාතියෙ පිස්සො එකට සෙට් වෙනව බං’. අපි […]

Read Article →

කළු ගිරවා

අහස වැහි අන්ධකාරයෙන් පිරිලා. කළු ගිරවා වටපිට බැලුවා මහා දරුණු කුණාටුවක් ළඟ එන බව ඌට දැනුනේ ඉවෙන් වගේ පෝරකය වටේට හිටපු පාට පාට ගිරව් ඌ දිහා බලාගෙන හිටියා, රතු පාට […]

Read Article →

බණ්ඩා කොණ්ඩේ කැපූ හැටි

බණ්ඩා වයස අවුරුදු 15 පමණ සිට කොණ්ඩය කපන්නේ තාරක අයියාගේ සැලූන් එකෙන්ය. ඒ තාරක අයියාගේ කොණ්ඩේ කැපිල්ලේ ඇති සිරා බවක් නිසා නෙමේය. ගෙදරට ළඟම සැලූන් එකේ කොණ්ඩේ කපන එකා චීත්තයකි. […]

Read Article →